අදත් ගෙනාව කාටත් ප්‍රයොජනවත් softwaire එකක්
ඔයාගෙ පරගණකයේ sound අඩුයිනම් bass මදිනම් , පැහැදිලි මදින්ම් මෙන්න එකට නියම විසදුමක් මගෙන් .මෙම මෘදුකාන්ගයෙන් පුලුවන් එම කාර්‍යයන් ඉතාමත් පහසුවෙන් කර ගැනිම්ට. ඒසේනම් පහත ආකාරයෙනි ඉන්ස්ටොල් කරගන්න
01 පලමුව download karagath rar file එක extract ගන්න
02 එහිඇති breakaway_setup_1.30.02 යන්න install කරන්න
03 මිලගට breakaway යන file එක ඉහත install කරගත් foldrayata copy කර දමන්න (replase karanna)
04 මිලගට q යන registary file එක open කරන්න
05 readme යන්න open කර එහි අති sirial number එක copy කරගෙන softwaire eka open අවස්තාවෙදී ලබා දී activet කර ගන්න
පහතින් download කරගන්න ගැටලු ඇත්නම් දකුණු පස ඇති link එක මගින් මාව සම්බන්ද කරගන්න
Download (6mb)
කොහොම ද යලුවනෙ මෙ මගෙ සින්හලෙන් දන පලවෙනි post එක.අඩු පාඩු අති ඒක හන්දා .ඉතින් යලුවන්ට ගොඩක් වදගත් වෙන දෙයක් තමෛ කියල දෙන්න හදන්නෙ . මෙකයි කරනේ අපිට softwaire ඉන්ස්ටොල් කරනකොට අමහර වෙලවට ඔන්ලිනෙ ඉන්ස්ටොල් කරන්න සිද්ද වෙනවන් ඉතින් එම ඉන්ස්ටොල් කරල හදිසියෙවත් මොනහරි වෙල එ softwaire එකම අයෙම් ඩන්න උනොත් අයම online install කරන්න වෙනවනෙ ඒම උනොත් එක මහ කරදර වඩක්නෙ.මන් කියල දෙන්න හ්ඩන්නෙ එකට පොඩි විසදුමක් එ තම අපි online install කරපුවගෙ setup එක අරන් තිය ගන්න විදිය එතකොට අපිට කරදරයක් නතුවම අයෙම උනත් install කර ගන්න පුලුවන්. මෙහෙමෛ වඩෙ කරන්නෙ
- ඔය ඔන්ලයින් සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටොල් කරම my computer ගිහින් පහලින් මන් දිල තියෙන විදියට temp foladareta යන්න
C:\Documents and Settings\Nuwan\Local Settings\Temp
මෙහි nuwan යනුවෙන් ලබා දි ඇත්තේ පරිගනකයට ලබා දී අති නමයි . මෙම foldarayata ගිඅ පසු ඔන්ලයින් ඉන්ස්ටොල් කරන ලද බොහොමයක් සොෆ්ට් වෙයා වල සෙටප් ලබා ගනීමට පුලුවන.temp file මකා නතිනම් මීට පෙර ඉන්ස්ටල් කරනු ලැබූ සොෆ්ට් වෙයා වලද සෙටුප් ලබා ගනීමට පුලුවන
ithamath lisiyen page ekaka thiena image serama download karaganna puluwan kramayak thamai man ada kianne ekata amuthuwen softwaire ganna ona na mokada ka gawath Intanet download manger eka thienawane nathinam methanin download karaganna
Download idm ithin IDM ekenma download karana widia thamai me ithamath lesi apita thienne man pahatha dakkwala thiena widiata idm setting hadanna witharai. mathaka thaba gatha yuthu wadagath karunak nam obage karyaya awasan u pasu nawathath idn option wetha gos apa damu image format iwath karanna ita hethuwa apayana sama page ekakama athi sialu image icon download kirimata illimai.emanisa awashya pagaya download kirimen anathuruwa.e ayurin katayuthu karanna
mulinma obage IDM eka open karanna inpasu pahatha rupaye dakkawa athi akarayata
- option wetha yanna
- inpasu labena box eke file type yanna click karanna
- inapasu
piawara 3 dakkawa athi akarayata image format sadahan karanna
Ex(jpge,jpg,png,gif) ema format sadahan kirimedi , kama damimen
walakinna
- inpasu OK karanna