කොහොම ද යලුවනෙ මෙ මගෙ සින්හලෙන් දන පලවෙනි post එක.අඩු පාඩු අති ඒක හන්දා .ඉතින් යලුවන්ට ගොඩක් වදගත් වෙන දෙයක් තමෛ කියල දෙන්න හදන්නෙ . මෙකයි කරනේ අපිට softwaire ඉන්ස්ටොල් කරනකොට අමහර වෙලවට ඔන්ලිනෙ ඉන්ස්ටොල් කරන්න සිද්ද වෙනවන් ඉතින් එම ඉන්ස්ටොල් කරල හදිසියෙවත් මොනහරි වෙල එ softwaire එකම අයෙම් ඩන්න උනොත් අයම online install කරන්න වෙනවනෙ ඒම උනොත් එක මහ කරදර වඩක්නෙ.මන් කියල දෙන්න හ්ඩන්නෙ එකට පොඩි විසදුමක් එ තම අපි online install කරපුවගෙ setup එක අරන් තිය ගන්න විදිය එතකොට අපිට කරදරයක් නතුවම අයෙම උනත් install කර ගන්න පුලුවන්. මෙහෙමෛ වඩෙ කරන්නෙ 


  • ඔය ඔන්ලයින් සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටොල් කරම my computer ගිහින් පහලින් මන් දිල තියෙන විදියට temp foladareta යන්න

    C:\Documents and Settings\Nuwan\Local Settings\Temp  

    මෙහි nuwan යනුවෙන් ලබා දි ඇත්තේ පරිගනකයට ලබා දී අති නමයි . මෙම foldarayata ගිඅ පසු ඔන්ලයින් ඉන්ස්ටොල් කරන ලද බොහොමයක් සොෆ්ට් වෙයා වල සෙටප් ලබා ගනීමට පුලුවන.temp file මකා නතිනම් මීට පෙර ඉන්ස්ටල් කරනු ලැබූ සොෆ්ට් වෙයා වලද සෙටුප් ලබා ගනීමට පුලුවන


     
Labels: | edit post
0 Responses

Post a Comment